album-art

00:00 අඹ දඹ නාරං
03:59 අන්නාසි පේර
07:10 දන්න වංහුං අපෙ
09:22 ඇසේ ප්‍රීති
15:01 ගෝවේ ගෑණු පරාදයි
18:30 හිමි ඔබෙ දැකුමක්
22:08 මගෙ මන්ද්‍රී
27:07 පලු බල මල්
29:56 සඳසාවි
34:06 සිරි සංඝබෝධි
36:37 ශ්‍රියා මනමත් වී

සිංහල නාට්යව වංශයෙහි ‘නූර්ති යුගය’ නමින් හඳුන්වන යුගයක් වෙයි. සිංහල ගීත වංශයෙහි ‘නූර්ති ගී’ නමින් හඳුන්වන ගීත ප්රබවණතාවක් වෙයි. මේ නූර්ති යුගයෙහි සමාරම්භකයා, නූර්ති ගීයෙහි සමාරම්භකයා සී. දොන් බස්තියන් (ක්රන.ව.1852 – 1921) හෙවත් කළුතන්ත්රී,ගේ දොන් බසිතියන් ජයවීර බන්ඩාර ය. නීතිඥ ජෝන් ද සිල්වා වනාහි ඔහු‍ෙග් අනුප්රාගප්තිකයා ය. මේ නිබන්ධිකාවෙහි අරමුණ වන්නේ ජෝන් ද සිල්වාගේ නාට්ය කෘති පරිශීලනය කරන්නට ඔහුගේ පූර්වගාමියා පිළිබඳ යම්බඳු දැනුමක් ලබා දීමයි. එමෙන්ම බස්තියන් විසින් රචනා කරන ලද නූර්ති ගීවල ස්වභාවය පෙන්වා දෙමින් ආදිතම නූර්ති ගීයෙහි තත්ත්වය පහදා දීම යි. බස්තියන්, 1852 පෙබරවාරි 18 වන දා කොළඹ පිටකොටුවේ දී උපත ලැබීය. පාසල් ගුරුවරයකු ව සිට පසු ව ව්යයප‍ාරික ක්ෂේත්රළයට පිවිසි දොන් දාවිත් ජයවීර බණ්ඩාර ඔහුගේ පියා ය. හික්කඩුවේ ශ්රීර සුමංගල, වස්කඩුවේ ශ්රීි සුභූති, වැලිගම ශ්රීු සුමංගල යන භික්ෂූන් වහන්සේ වෙතින් බස්තියන් ශාස්ත්රෝ‍ද්ග්රකහණය කළේ ය. තරුණ වියට එළඹෙත් ම දක්ෂ කථිකයකු සහ සමාජ සේවකවකු ලෙස හේ ප්රෝසිද්ධියට පත් විය. ඔහු තරුණ පෙළ යහ මඟ යැවීම සඳහා ඥනාභිවෘද්ධි සංගමය නම් සංවිධානයක් ද පාසල් දරු දැරියන්ට නොමිලයේ සිංහල ඉගැන්වීම සඳහා පුණ්යගසංවරී නම් වු රාත්රීද පාසලක් ද, සිංහල නාට්ය් කලාවේ අභිවෘද්ධිය සඳහා සිංහල නෘත්යග සමාගම නම් ආයතනයක් ද පිහිටුවී ය. 1885 දී රොසලින් ප්රේ්රා නම් යුවතියක් විවාහ කොට ගෙන දූවරුන් පස් දෙනකු ද එක් පුත්ර8යකු ද ලැබී ය. බස්තියන් ග්රතන්ථ 12ක් ලියා පළ කළේ ය. ඒ, මේවා ය. (1) දා සයුර – 1880 (ශුද්ධ සිංහලයේ ධාතු ප්ර‍ත්ය විභාගය සඳහා ලියන ලද්දකි.) (2) රාමායණය – 1886 (දෙමළ රාමායණයෙහි පරිවර්ථනයකි.) (3) අක්ෂර ශික්ෂාව 1887 (4) ඔ‍වා මුත් හර – 1889 (read more)