album-art

Best of T.M. Jayaratne ( ටි.එම්.ජයරත්න) | MP3 Downloads
Available now on:

ජනප්‍රිය ගායකයෙකු වන ටී. එම්. ජයරත්න 1944 අප්‍රේල් මස 13 වන දින ශ්‍රි ලංකාවෙ දොඩන්ගොඩදී උපත ලැබීය. 1978, 1979, 1980 සහ 1987 වසර වලදී ඔහු ශ්‍රි ලංකා ජනධිපති සම්මානයෙන් පිදුම් ලැබූ අතර 2006 වසරේදී රයිගම් ටෙලි සම්මාන උලෙලේදී හොඳම ගායකයාට හිමි සම්මානය ලබා ගත්තේය. (Read More)